Featured
මාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන කරුණු 5
පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලාපොරොත්තුවෙන්දරුවන් තනති. ඒ බව තථාගතයන් වහන්සේමෙලෙස වදාළ සේක.“පඤ්ච ඨානානි සම්පස්සංපුත්තමිච්ඡන්ති පණ්ඩිතාභතො වා නො හරිස්සතිකිච්චං වා නො කරිස්සතිකුලවංසො චිරං ඨස්සතිදායජ්ජං පටිපජ්ජතිඅථ වා පන පෙතානංදක්ඛිණං අනුපදස්සතිඨානානෙතානි සම්පස්සංපුත්තමිච්ඡන්ති පණ්ඩිතා.”🌿 තේරුම 🌿පණ්ඩිත මාපියෝ කරුණු පසක්…
Read Article