About / විස්තරය
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුලත සියළු ගමනාගමන බස් සේවා මෙම බස් නැවතුම්පලේ බස් නවතා ඇති අතර, දුර සේවා ඒනම් නගරාන්තර බස් සේවා පරණ බස් නැවතුම් පලේ සිට මෙම නව බස්නැවතුම්පල හරහා ගමන් කරනු ඇත.
වැඩි විස්තර සඳහා 1315 උපකාරක සේවය අමතන්න.
දුරකථන අංක 0252222325
e-ticket Seat Booking සඳහා https://sltb.eseat.lk
Services & Info
ත්‍රීවිල් / TukTuk
කුලී රථ (Rental Vehicle)
Tour Guide