සඳන නවාතැන්

වටවන්දනා පාර, අනුරාධපුරය.
Accommodation

About / විස්තරය

රුවන්වැලි මහා සෑයට ඉතා ආසන්නව පිහිටා ඇත. විනාඩි 5 ක පමණ දුර. කාමර 7 කි. 28 දෙනෙකුම පමණ නවාතැන් පහසුකම් ඇත. Telephone numbers - 071 7466460 / 0777347466 / 0761878074 A/C Rooms - 5000/- LKR Non A/C Rooms - 4000/- LKR Note: * ඉහත මිල ගණන් කාලානුරූපියව වෙනස් විය හැක. * නවාතැන සම්පූර්ණයෙන්ම පිරී පැවතිය හැක. ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමට කාරුණික වන්න.

Services & Info

කුලී නිවාස (Rental Rooms) කාමර (Rooms) Low Class