Nilketha Villa Eco

B164, Anuradhapura
Accommodation

About / විස්තරය

මල්වතු ඔය ආසන්නයේ පවතින සුවපහසු කාමර සහිත හෝටලයකි . ආහාර පාන ලබා ගත හැක. වාහන නවතා තැබීම සඳහා ඉඩ කඩ පවතී. රුවන්වැලි මහා සෑයට විනාඩි 8 පමණ කාලයකිය පිවිසිය හැක. Telephone numbers - 077 393 5199 A/C Rooms Non A/C Rooms Note: * මිල ගණන් කාලානුරූපියව වෙනස් විය හැක. * නවාතැන සම්පූර්ණයෙන්ම පිරී පැවතිය හැක. ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමට කාරුණික වන්න. Hotel details: Casual hotel surrounded by greenery offering warm rooms, plus a restaurant & an outdoor pool. Free Wi-Fi Paid breakfast Free parking Accessible Outdoor pool Air-conditioned

Services & Info

හෝටල් (Hotel) Good Class