About / විස්තරය
කුරුණෑගල, නුවර, කොළඹ ආදී සියළු දුර සේවා එනම් නගරාන්තර බස් සේවා මෙම පරණ බස් නැවතුම්පලේ සිට නව බස්නැවතුම්පල හරහා ගමන් කරනු ඇත. සමහර අනුරාධපුර නගර වලට පමණක් බස් කිහිපයක් ධාවනය වේ. මෙහි බස් නැවතුම් ස්ථාන දෙකක් පවතී. ඉන්දන පිරවුම් හල අසල අම්පාර, නුවර හා කොළඹ බස් ඇත.
වැඩි විස්තර සඳහා 1315 උපකාරක සේවය අමතන්න.
දුරකථන අංක 0252222325
e-ticket Seat Booking සඳහා https://sltb.eseat.lk
We, sltb.eseat.lk is Sri Lanka’s largest online bus/coach reservation platform that has transformed the way millions of Sri Lankans travel and purchase seats to travel across the country.
Sltb.eseats.lk is a collaboration between Sri Lanka Transport Board (SLTB) and Hands Global Holdings (Private) Limited (HGHL). SLTB is the state owned transportation service in Sri Lanka and is the largest and most reliable service provider in the country. It has a large fleet of buses covering the entire country from highway buses to buses operating in the remotest part of the country. HGHL is part of a group of companies which includes Ohmygosh.lk, Duro Pipe Industrial Ltd, St. Joseph’s Exports (Pvt) Ltd and Duro Capital (Pvt) Ltd.
Services & Info
ත්‍රීවිල් / TukTuk
කුලී රථ (Rental Vehicle)
වාරිකා (Charter)
Tour Guide