About / විස්තරය
මල්වතු ඔය ආසන්නයේ පවතින නිදහස් සුවපහසු කාමර 4ක් සහිත නිවාසයකි.
ආහාර පාන පිටතින් සපයා ගත යුතුය. වාහන නවතා තැබීම සඳහා ඉඩ කඩ පවතී. රුවන්වැලි මහා සෑයට විනාඩි 10 පමණ කාලයකිය පිවිසිය හැක.
Telephone numbers - 0713855110 / 0777902019
A/C Rooms - 4500/- LKR
Non A/C Rooms - 3500/- LKR
Note:
* ඉහත මිල ගණන් කාලානුරූපියව වෙනස් විය හැක.
* නවාතැන සම්පූර්ණයෙන්ම පිරී පැවතිය හැක.
ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමට කාරුණික වන්න.
Services & Info
කාමර (Rooms)
Medium Class