Sisila Guest House - Anuradhapura

No. 260/34, Malwatta Road, Trincomalee Rd, Anuradhapura, Anuradhapura Town, Sri Lanka, 50000
Accommodation

About / විස්තරය

මල්වතු ඔය ආසන්නයේ පවතින සුවපහසු කාමර රාශියක් සහිත නිවාසයකි. ආහාර පාන පිටතින් අවශ්‍යනම් ලබා ගත හැක. වාහන නවතා තැබීම සඳහා ඉඩ කඩ පවතී. රුවන්වැලි මහා සෑයට විනාඩි 10 පමණ කාලයකිය පිවිසිය හැක. Note: * ඉහත ආයතනයේ මිල ගණන් කාලානුරූපියව වෙනස් විය හැක. * නවාතැන සම්පූර්ණයෙන්ම පිරී පැවතිය හැක. ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමට කාරුණික වන්න.

Services & Info

හෝටල් (Hotel) Good Class